Press "Enter" to skip to content

ජනතාව අතර සමගිය සඳහා තම උපරිම වැඩ කොටස ඉටු කරනවා, ඉදිරියේදී තරුණයින් සඳහා වැඩි අවස්ථාවන් ලබාදීමට පියවර ගන්නවා – ඉඳුනිල් ශාන්ත

කෑගල්ල දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සහ මාවනැල්ල කොට්ඨාස සංවිධායක ඉඳුනිල් ශාන්ත මහතා සහභාගිවූ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් ඊයේ ජූනි මස 26 වැනි දින මාවනැල්ල දනාගම ප්‍රදේශයේදී පැවැත්වුනා.

එය සංවිධානය කර තිබුනේ දනාගම ප්‍රදේශයේ තරුණියන් විසිනි.

එම රැස්වීමේදී කරුනු දැක්වූ ඉඳුනිල් ශාන්ත මැතිතුමා පැවසුවේ, ඔහු සැමදා ජනතාව අතර සමගිය සඳහා තම උපරිම වැඩ කොටස ඉටු කරන බවටත්, ඉදිරියේදී තරුණයින් සඳහා වැඩි අවස්ථාවන් ලබාදීමට පියවර ගන්නා බවත් කියා සිටියේය

Be First to Comment

Leave a Reply