නිර්වින්දන විෂේඥ වෛද්‍ය විශාඛා කර්නර් සහ ඉලෙක්ට්‍රොනික් ඉංජිනෙරු චමින්ද කරුණාතිලක මහතා සමග එක්ව නිර්මාණය කල රෝගීන් ප්‍රවහනය කරන කුටීරයක් රාගම ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඉකුත් 24 වනදා භාර දෙන ලදී.
කාර්මික තාක්ෂණික ආයතන විසින් පරීක්ෂා කොට අනුමත කරන ලද, සෞඛ්‍යය අමාත්‍යාංශයේ විෂේඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් නිරීක්ෂණය කරන ලද, සහ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම විසින් උදව් කරන ලද මෙම නිර්මාණය ලංකාවේම කොරෝනාවට එරෙහිව නිපැයූ අගනා නිර්මාණයක් බව දොස්තර පැතුම් කර්නර් මහතා පැවැසීය.
මෙය කාර්මික නිශ්පාදනයක් ලෙස, වෙළෙඳපොළට ගෙන ඒමට කැමති ව්‍යවසායකයන්ට ඔවුන් ආරාධනා කර සිටී.
ඒ සඳහා කැමති යන සිටී නම්
වෛද්‍ය විශාඛා කර්නර් 0770777198
ඉංජිනේරු චමින්ද කරුණාතිලක
777870463 හට අමතන ලෙසද ඉල්ලා සිටී.


https://m.facebook.com/story.php?story_fbid=10218902395247367&id=1127212983
Be First to Comment